Gmail විසින් Rich Text Signatures හදුන්වා දෙයි.
Gmail මතදී Signatures යෙදීමේදී Rich Text Signature යොදා ගැනීමේ පහසුකම ගුගල් විසින් හදුන්වාදී තිබෙනවා. මෙම නව පහසුකම නිසා වර්ණ අකුරු , links සහ පින්තූර Signature වශයෙන් යොදා ගත හැකියි.ඔබගේ Signature සැකසුම් සැකසීම සදහා ඔබේ Gmail ගණුමට පිවිස එහි Settings යන්නෙහි Signature යන්නට පිවිස මෙම නව Rich Text Signature පහසුකම ලබා ගත හැකියි





0 Response to "Gmail විසින් Rich Text Signatures හදුන්වා දෙයි."
Post a Comment