IDM Manager Crack කරන ආකාරය


01.පලමුව අන්තර්ජාල සම්බන්දතාවය විසන්ධි කරන්න.
02.දැන් Setup.exe ආධාරයෙන් IDM Manager setup කර ගන්න.
03.Setup Window එකේ අවසන් අදියරෙදි Finish Button එක ක්ලික් නොකර නතර කරන්න.
04.ඉන්පසු Patch Folder එක තුල ඇති File එක IDM Setup කල තැනට Paste කරන්න.
05.දැන් අන්තර්ජාල සම්බන්දතාවය ලබා දි Finish Button එක ක්ලික් කරන්න.

Download Here :  IDM Setup File 4MB

MP3 ROCKET Pro

Ultimate Mp3,Video,Games Downloder


ඔබට අවශ්‍ය ඕනැම Mp3,වVideo හෝ TV Show ලබා ගැනිමට ඒ සදහා විශේෂයෙන්ම සැකසු මෘදුකාන්ගයකි MP3 Rocket Pro.පහත ඇති ලින්ක් එක මගින් මෙය Download කර ඔබත් වෙනස වටහා ගන්න.

Download MP3Rocket Pro       10MB

Gmail හරහා MMS යවන විදිය



බට Gmail ගිණුමක් තිබේ නම් ඔබට ඇත්තේ මොබිටෙල් (Mobitel) සම්බන්දතාවයක් නම්  දුරකතනයෙ mms ක්‍රියාත්මක නම් ඔබට Gmail හරහා mms පණිවුඩ යැවිය හැකිය. ඒ සදහා ඔබේ Gmail ගිණුමට පිවිස එහි යවන්නගේ ලිපිනයට පහත සදහන් ආකාරයට ඔබගේ දුරකතන අකය සදහන් කරන්න.

071xxxxxxx@mms.mobitel.lk
ඔබ යැවු පනිවුඩය ඔබේ දුරකතනයට එවෙලේම ලැබෙන අතර ඔබට ඡායාරුප වුවද මේ ආකාරයෙන් යැවිය හැකිය.

අලුත්ම අලුත් ගීත Download කරන විදිය

ලුත්ම අලුත් ඉoග්‍රීසි ගීත Download කරන ලේසිම විදියක් ඔබට හදුන්ව දෙන්නයි අද හදන්නෙ. ඒ සදහා මුලින්ම ඔබේ පරිගනකයට Internet Download Manager ඉස්ථාපනය කරගෙන තිබිය යුතුය. එය ලබා ගැනිමට පහල ඇති ලින්ක් එක ක්ලික් කරන්න.IDM Download 3.32 MB

ඉන්පසු මෙහි සදහන් වෙබ් අඩවියට පිවිස එහි ඇල්බම් වල ඇති ගීත ඉදිරියෙන් ඇති Play Button එක ඔබන්න. එවිට ඒවා IDM හරහා ඉබේම Download වෙන ආකාරය ඔබට දැකගත හැක.

The Town 2010 චිත්‍රපටය


ද මෙයින් ඔබට ඉදිරිපත් කරන්නේ The Town නම් අලුත්ම අලුත් චිත්‍රපටයයි. පහල ඇති ලින්ක් මගින් ඔබත් එය Download කරගන්න.

Part 01  (200MB)
Part 02  (200MB)
Part 03  (200MB)
Part 04  (200MB)
Part 05  (50MB)


Sony Ericsson Secret Codes

Sony Ericsson Secret Menu:- 
-> * <- <- * <- *
  


(-> means press joystick, arrow keys or jogdial to the right and <- means left.)
You'll see phone model, software
info, IMEI, configuration info, sim lock status, REAL time clock, total call time and text labels.
You can also test your phones services and hardware from this menu (main display, camera, LED/ illumination, Flash LED, keyboard, earphone, speaker, microphone, radio and vibrator tests)

Nokia Secret Codes


Nokia දුරකතන සදහා විවිධ Code වර්ග තිබෙන බව ඔබ දන්නවා ඇති. අද මෙයින් කියලා දෙන්නේ ඒ වගේ ඔබ තවත් නොදන්න Code වර්ග ගැනයි.



*#06#                 - For checking the IMEI (International Mobile Equipment Identity).
*#7780#            - Reset to factory settings.
*#67705646#    - This will clear the LCD display(operator logo).
*#0000#            - To view software version.
*#2820#            - Bluetooth device address.
*#746025625#  - Sim clock allowed status.
*#62209526#    - Display the MAC address of the WLAN adapter.
                           This is available only in the newerdevices that supports WLAN
                            like N80
*#92702689#    - takes you to a secret menu where you may find some of the
                            information below:
*#3370*             - (EFR) deactivation. Phone will automatically restart. Increase
                           battery life by 30% because  phone receives less signal from
                           network.
*#7328748263373738#     - resets security code.
#pw+1234567890+1#       - Shows if sim have restrictions.

තත්පර කිහිපයෙන් shutdown කරමු

හැමෝම ඉක්මනින් boot වෙන ක්‍රම කියනවනේ ඔන්න අද මං කියන්නේ ඉක්මනට shutdown කරගන්න පුළුවන් ක්‍රමයක්. (registry edit කරන නිසා කෝකටත් කියල backup එකක්  තියාගත්තොත්  හොදයි)

Start > Run >ඒක on කරගෙන Regedit කියල type කරන්න  
HKEY_LOCAL_MACHINE > SYSTEM > CurrentControlSet > Control එක ඇතුලට ගිහින් 
WaitToKillServiceTimeout මෙන්න මේ key එකේ value  එක වෙනස් කරන්න

Online Mp3 Cut කරන්න අවශ්‍යම වෙන වෙලාවට මෙන්න විසදුම

mp3 file එකක කොටසක් Cut කරගන්න අපිට උවමනා වෙන අවස්ථා ගොඩක් තියනවා. ඒ වෙනුවෙන් ආපු Softwares එහෙමත් ගොඩක් තියනවනේ. ඒත් අපිට Emergency case එකකට Mp3 එකක් cut කරගන්න Software එකක් නැතිවුනොත් එහෙම වැඩේ එතනින්ම නවත්තන්න තමයි වෙන්නෙ.
ඒත් ඒකට හොදම විසදුම තමයි online mp3 cutter කියන්නේ. අපිට සාමාන්‍යයෙන් මේක ගොඩක්ම ඕන වෙන්නෙ අපේ Phone එකට Ring Tone එකක් දාන්න වෙද්දි තමයි.එහෙනම් පහල තියන ලින්ක් එකෙන් Visit එකක් දාලා බලන්නකො වැඩේ කොහොමද කියලා.

ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍

 
විකීපිඩියා විෂ්වකෝෂය ඔබට දැන් සිංහලෙන් කියවිමට අවස්ථාව ලබා දි ඇත. විකීපිඩියා යනු ඕනෑම කෙනෙකුට වැඩි දියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍යක් වන අතර දැන් එය සිංහල භාෂාවෙන්ද වැඩි දියුණු කිරිමට පුලුවන්කම ඇත. සමස්ත සිංහල ලිපි ගණන 4,000කටත් අදික සන්ඛ්‍යාවක් ඇති මෙය හදුන්වනුයේ සිංහල විකිපීඩියා යන නමිනි.  පිවිසෙන්න සිංහල විකිපීඩියා

Facebook Photo Album ඩවුන්ලෝඩි කිරීම

FacePAD

Facebook වෙබ් අඩවියට එක් කර ඇති පින්තූර  බොහෝ විට ඩවුන්ලෝඩි කරනු ලබන්නේ පින්තූරය මත right-click කර Save Image As මත ක්ලික් කිරීමෙන්. නමුත් මෙම ක්‍රමය වෙනුවට FacePAD Facebook Photo Album Downloader නැමැති ෆයර්ෆොක්ස් ඇඩෝනය භාවිතා කිරීමෙන් ඔබගේ මිතුරන්ගේ ෆොටෝ ඇල්බම් , events albums, and group Albums ආදිය  පහසුවෙන් ඩවුන්ලෝඩි කිරීමට හැකියී.
ඩවුන්ලෝඩි කිරීමට පහත ලිපිනයට පිවිසෙන්න

හැක් වූ Facebook ගිණුමක් නැවත යථා තත්වයට පත් කරමු.

 
Facebook ගිණුමක් හැක්වීම වළක්වා ගන්නා ආකාරය මීට පෙර ලිපියකින් මා ඉදිරිපත් කළා ඔබට මතක ඇති. අද ඉදිරිපත් කරන්නේ හැක් වූ Facebook ගිණුමක් නැවත යථා තත්වයට පත්කර ගන්නා ආකාරයයි.

ඔබගේ ගිණුම හැක් කළ හැකර්කරුවා විසින් Facebook ගිණුමේ මුරපදය ( password ) පමණක් වෙනස්කර ඇත්නම් www.facebook.com ලිපිනය වෙත පිවිස Forgot your password? යන සබැදිය ( link ) වෙත පිවිස එහි උපදෙස් අනුගමනය කර පහසුවෙන් නැවත ඔබගේ Facebook ගිණුම ඔබ අතට පත් කර ගත හැකිය.

Facebook ගිණුමක් හැක් කල පසු කරන තවත් දෙයක් තමයි අදාල ගිණුමේ ඊමේල් ලිපිනය වෙනස් කිරීම. මෙලස ඊමේල් ලිපිනය වෙනස් කළ විට ඔබට නැවත ඔබගේ Facebook ගිණුම නැවත යථා තත්වයට පත්කර ගැනීම අපහසු වෙනවා. නමුත් මෙලස ගිණුමේ ඊමේල් ලිපිනය වෙනස් කල විටද නැවත ඔබගේ ගිණුම තත්වයට පත්කර ගත හැකියී. ඒ පහත සබැදියට ( link ) පිවිසීමෙන්. එහිදී සිදුවන්නේ Facebook වෙබ් අඩවිය පවත්වාගෙන යන අය විසින් නැවත ඔබගේ ගිණුම යථා තත්වයට පත්කිරීමක්. එම වෙබ් පිටුව වෙත පිවිස අදාල උපදෙස් අනුගමනය කරන්න.

සබැදිය ( link ) :-  http://www.facebook.com/help/?page=1023

මෙම ක්‍රමයන් මගින් ඔබගේ Facebook ගිණුම නැවත යථා තත්වයට පත්කර ගැනීමේදී ඔබගේ ඊමේල් ලිපිනය හැක් වූ එකක් නොවිය යුතුයි. ඔබගේ ඊමේල් ලිපිනය හා Facebook ගිණුම හැක් වූ විට පළමුව ඊමේල් ලිපිනය යථා තත්වයට පත්කර ගත යුතුයි.

Gmail විසින් Rich Text Signatures හදුන්වා දෙයි.

 
Gmail මතදී  Signatures යෙදීමේදී Rich Text Signature යොදා ගැනීමේ පහසුකම ගුගල් විසින් හදුන්වාදී තිබෙනවා. මෙම නව පහසුකම නිසා වර්ණ අකුරු , links සහ පින්තූර Signature වශයෙන් යොදා ගත හැකියි.ඔබගේ Signature සැකසුම් සැකසීම සදහා ඔබේ Gmail ගණුමට පිවිස එහි Settings යන්නෙහි Signature යන්නට පිවිස මෙම නව  Rich Text Signature පහසුකම ලබා ගත හැකියි

අළුතෙන් ආ Blekko සෙවුම් යන්ත්‍රය.

Blekko 
දැනට පවතින සෙවුම් යන්ත්‍ර වල දක්නට නොලැබෙන ගති ලක්ෂණ එක් කරමින් 3 වන පරම්පරාවේ සෙවුම් යන්ත්‍ර මේ වන විටබිහිවෙමින් පවති. එලෙස බිහිවූ සෙවුම් යන්ත්‍රයක් ලෙස  Blekko සෙවුම් යන්ත්‍රය හැදින්විය හැක. මෙහි ඇති විශේෂ ලක්ෂණය වන්නේ සෙවුම් ප්‍රතිථල තුල ගුණත්වයෙන් ඉහළ වෙබ් අඩවි වල දත්ත ලබාදීමත් ස්පෑම් ආදිය මගහැර ප්‍රතිථල ලබා දීමත්ය. Blekko සෙවුම් යන්ත්‍රය slashtag නම්න් හදුන්වන සරළ තාක්ෂණයක් භාවිතා කරමින් නිර්මාණය කර ඇත.

GalleZone Solutions වෙතින් රූපවාහිනී නාලිකාවක්

 
ශ්‍රි ලංකාවේ ජනප්‍රියම සංගීතමය වෙබ් අඩවිය වන music.lk වෙබ් අඩවිය පවත්වාගෙන යන GalleZone Solutions ආයතනය  වෙතින් සංගීතමය රූපවාහිනී නාලිකාවක් DreamTV නමින් හදුන්වාදීමට සූදානම් වෙනවා.මෙය IPTV හෙවත් Internet Protocol television තාක්ෂණයෙන් ඉදිරිපත් කරන් ලබන්නක්.  ශ්‍රී ලංකාවේ SLT ආයතනයේ PEO TV හරහා මෙය විකාශනය ඇරඹීමට නියමිත අතර අත්හදා බැලීමේ විකාශණය ( test transmission ) මෙම මාසය තුල ආරම්භ කිරීමට නියමිත බව DreamTV නාලිකාවේ නිල වෙබ් අඩවිය පවසනවා.


powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme