ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍

 
විකීපිඩියා විෂ්වකෝෂය ඔබට දැන් සිංහලෙන් කියවිමට අවස්ථාව ලබා දි ඇත. විකීපිඩියා යනු ඕනෑම කෙනෙකුට වැඩි දියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍යක් වන අතර දැන් එය සිංහල භාෂාවෙන්ද වැඩි දියුණු කිරිමට පුලුවන්කම ඇත. සමස්ත සිංහල ලිපි ගණන 4,000කටත් අදික සන්ඛ්‍යාවක් ඇති මෙය හදුන්වනුයේ සිංහල විකිපීඩියා යන නමිනි.  පිවිසෙන්න සිංහල විකිපීඩියා

0 Response to "ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍"


powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme