තත්පර කිහිපයෙන් shutdown කරමු
හැමෝම ඉක්මනින් boot වෙන ක්‍රම කියනවනේ ඔන්න අද මං කියන්නේ ඉක්මනට shutdown කරගන්න පුළුවන් ක්‍රමයක්. (registry edit කරන නිසා කෝකටත් කියල backup එකක් තියාගත්තොත් හොදයි)
Start > Run >ඒක on කරගෙන Regedit කියල type කරන්න
HKEY_LOCAL_MACHINE > SYSTEM > CurrentControlSet > Control එක ඇතුලට ගිහින්
WaitToKillServiceTimeout මෙන්න මේ key එකේ value එක වෙනස් කරන්න





0 Response to "තත්පර කිහිපයෙන් shutdown කරමු"
Post a Comment