කෙටි හැදින්වීමක්
මේක තමයි අපි ආරම්භ කරපු අලුත්ම පරිගනක මැගසින් එක. අපි මේ මැගසින් එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ අපි දන්න දේවල් අනිත් අයට කියල දෙන එකයි. මෙ මැගසින් එකට ඕනෑම කෙනෙක්ට ලිපියක් දාන්න පුලුවන්. පරිගනක ක්ෂේත්‍රයේ තමන් දන්න දෙවල් මේ මැගසින් එක මාර්ගයෙන් තවත් අයට දෙන්න ඔබට පුලුවන්. ඒ ගැන විස්තර තව ඉදිරියෙදි ඔයාලට දැනගන්න පුලුවන්. මේකෙන් දැනුම වගේම විනෝදයත් ලබන්න පුලුවන් වෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා. ඒ සදහා ඔබේ නොමද සහය ලබාදෙන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.
ඔබට මෙහි ලිපියක් පල කිරිමට අවශ්‍ය නම් ඔබ මුලින්ම කල යුත්තෙ "ඔබටත් මෙහි ලිපියක් පල කිරිමට අවශ්‍යද?" කියන Link එක click කරන එක විතරයි. එවිට වෙනම වෙබ් පිටුවක් පැමිනෙන අතර එහි post කියන button එක click කර ඔබේ ලිපිය එයට ඇතුලත් කිරිම පමණි. ඔබගේ ලිපිය සින්හල Unicode මගින් සකස් කර තිබෙනම් වඩාත් හොදය.

0 Response to "කෙටි හැදින්වීමක්"
Post a Comment