අත්වැරදිමක් නිසා හාඩ් ඩ්‍රයිව් එකක තිබෙන දත්ත මැකි ය හැක. එම දත්ත නැවත සොයා ගැනිම සදහා භාව්තා කල හැකි කුඩා වැඩසටහන් වර්ග තිබේ. වින්ඩොව්ස් xp වල භාවිත කල හැකි වැඩසටහනක් වන
Zero Assumption Recovery මගින් ද මේ ආකාරයෙන් නැති වුනු දත්ත නැවත ලබා ගත හැක. යම් දත්තයක් මැකී ගිය පසු මුලින්ම කල යුත්තෙ කිසිම Software එකක් ඉන්ස්ටොල් කිරිමෙන් වැලකි සිටිමයි. දැන්
Zero Assumption Recovery ක්‍රියාත්මක කර නැතිවු දත්ත ඇති හාර්ඩ් ඩ්‍රිව් එක තෝරන්න. සුලු වේලාවකින් එම දත්ත ඔබට සොයා දෙනු ඇත. මෙම වැඩසටහන භාවිත කර මෙමරි කාඩ් එකක වුනත් දත්ත නැවත ලබා ගත හැක.
0 Response to "Zero Assumption Recovery මගින් නැතිවු දත්ත සොයා ගැනිම"
Post a Comment