Geegain වෙතින් වෙබ් ලිපින කෙටි කිරීමේ සේවාවක්

geegain_logo_small



සෙවුම් යන්ත්‍රයක් වන Geegain වෙබ් අඩවිය විසින් Geega.in වෙබ් ලිපින කෙටි කිරීමේ සේවාවක් හදුන්වා දී තිබෙනවා. මෙම සේවාව මගින් bit.ly , tinyurl.com වෙබ් අඩවි මෙන් වෙබ් ලිපින කෙටි කර ගත හැකි අතර Geegain ගිණුමක් භාවිතා කර ඔබ විසින් කෙටි කරන ලද වෙබ් ලිපින පිළිබදව තොරතුරුද ලබා ගත හැකියි.

0 Response to "Geegain වෙතින් වෙබ් ලිපින කෙටි කිරීමේ සේවාවක්"


powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme