ඉන්දියාවෙන් මිල අඩුම Tablet පරිගණකයක්.
ඉන්දියාව විසින් මිල අඩු ටච්ස්ක්‍රීන් Tablet පරිගණකයක් නිර්මාණය කර තිබෙනවා. මෙහි මිල ඩොලර් 35 ක් ලෙසයි සදහන් වන්නේ.
Indian Express වෙබ් අඩවිය අනුව මෙහි වෙබ් බ්‍රව්සරයක් , PDF කියවනයක් , කාර්යාල යෙදුම් මෘදුකාංග , මීඩියා ප්ලේයරයක් , ආදී පහසුකම් වලින් සමන්විත වන අතර මෙහි ලිනක්ස් වර්ගයේ මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක වනවා.





0 Response to "ඉන්දියාවෙන් මිල අඩුම Tablet පරිගණකයක්."
Post a Comment