ඉන්ටනෙට් හරහා චිත්‍රපට දෙන "Hulu"
මෙමගින් එන්බීසී (B.B.C), ෆොක්ස් (Fox) වැනි ජනප්‍රිය රූපවාහිනි සේවා වල ටීවී ෂෝ නොමිලේ දෙයි. දැනට සම්පූර්ණ වීඩීයෝ දෙන්නේ ඇමරිකාවට පමණක් වුවත්, අලුත් චිත්‍රපට සහ ටීවී ෂෝ ගැන දැනගන්නට ඕනැ අයට ඒ ගැන තොරතුරු තිබේ. මෙහි අලුත්ම සේවය වන හුලු ලැබ්ස් මගින් ඕන අයෙකුට තමන්ගේ නිර්මාණ වලට ඇගයිමක් ලබා ගන්නට පුලුවන.
www.hulu.com





0 Response to "ඉන්ටනෙට් හරහා චිත්‍රපට දෙන "Hulu""
Post a Comment