යුස්බ් හරහා චාර්ජ් කල හැකි අලුත්ම පෙන්ටොච් බැටරිය


යුස්බ් සෙල් (Usb Sell)  ලෙස නම් කොට තිබෙන මෙම බැටරිය යුස්බ් පොර්ට් එක හරහා චාජ් කල හැකි පෙන්ටොච් ප්‍රමාණයේ (AA) බැටරියකි. බැටරියේ ඉදිරිපස ඇති විශේෂ කොපුව පසෙකට කල විට මතු වන යුස්බ් ප්ලග් එක පරිගනකයක යුස්බ් පෝට් එකට සවි කල විට බැටරිය චාජ් වීම ඇරඹේ. 2009 මාර්තු 02 වෙනිදා ජර්මනියේ හැනොවර් නුවරදි ඇරම්භ වු ලොව විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය වන සෙබිට් (CeBIT) ප්‍රදර්ශනයේදි මෙය මුල් වරට එලි දැක්විය.

 Image 01       Image 02       Image 03

0 Response to "යුස්බ් හරහා චාර්ජ් කල හැකි අලුත්ම පෙන්ටොච් බැටරිය"


powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme