අලුත්ම අලුත් ගීත Download කරන විදිය
අලුත්ම අලුත් ඉoග්‍රීසි ගීත Download කරන ලේසිම විදියක් ඔබට හදුන්ව දෙන්නයි අද හදන්නෙ. ඒ සදහා මුලින්ම ඔබේ පරිගනකයට Internet Download Manager ඉස්ථාපනය කරගෙන තිබිය යුතුය. එය ලබා ගැනිමට පහල ඇති ලින්ක් එක ක්ලික් කරන්න.IDM Download 3.32 MBඉන්පසු මෙහි සදහන් වෙබ් අඩවියට පිවිස එහි ඇල්බම් වල ඇති ගීත ඉදිරියෙන් ඇති Play Button එක ඔබන්න. එවිට ඒවා IDM හරහා ඉබේම Download වෙන ආකාරය ඔබට දැකගත හැක.





0 Response to "අලුත්ම අලුත් ගීත Download කරන විදිය"
Post a Comment