Gmail හරහා MMS යවන විදිය
ඔබට Gmail ගිණුමක් තිබේ නම් ඔබට ඇත්තේ මොබිටෙල් (Mobitel) සම්බන්දතාවයක් නම් දුරකතනයෙ mms ක්‍රියාත්මක නම් ඔබට Gmail හරහා mms පණිවුඩ යැවිය හැකිය. ඒ සදහා ඔබේ Gmail ගිණුමට පිවිස එහි යවන්නගේ ලිපිනයට පහත සදහන් ආකාරයට ඔබගේ දුරකතන අකය සදහන් කරන්න.
071xxxxxxx@mms.mobitel.lk
ඔබ යැවු පනිවුඩය ඔබේ දුරකතනයට එවෙලේම ලැබෙන අතර ඔබට ඡායාරුප වුවද මේ ආකාරයෙන් යැවිය හැකිය.





0 Response to "Gmail හරහා MMS යවන විදිය"
Post a Comment