ෆිලිප්ස් රිඩියස් (Philips Readius) දුරකතනය


මෙහි දිගු තිරයක් ඇති අතර එය ඔතා තිබේ. විශේෂ ඉලෙක්ට්‍රෝනික තින්ත වර්ගයක් මගින් මෙහි සන්වේදි තිරය මවා පායි. ඒ මත ඇගිල්ල තබමින් දුරකතනක ක්‍රියාත්මක කරවිය හැක. පුලුල් තිරය නිසා මෙහි භාවිතයද වඩා පුලුල්ය.

0 Response to "ෆිලිප්ස් රිඩියස් (Philips Readius) දුරකතනය"


powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme